May 14, 2024

මන්ත්‍රී හරින්ගේ PCR පර්යේෂණය (VIDEO)

ජාතික සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ තමන්ගේ PCR පර්යේෂණය සිදුකර ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් මුදාහැර තිබේ.

රටේ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් PCR පර්යේෂණයක් සිදුකිරිම වැදගත් බවත් පෞද්ගලික රෝහල් මගින් පර්යේෂණ සිදුකිරීමේ හැකියාව පවතින බවත් මෙහිදී හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියා සිටියහ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 07 October 2020 12:28

Related items