හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි දීම සඳහා මීට සුළු මොහොතකට පෙර පාස්කු කොමිසමට පැමිණ තිබේ.
ඊයේ දිනයේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 07කට ආසන්න කාලයක් කොමිසම ඉදිරියේ සාක්ෂි දුන්නේය.