May 03, 2024

සුජීව සේනසිංහ දේශපාලනයෙන් සමුගනී - ඉදිරියට කරන්න යන දේ ගැනත් කියයි

September 29, 2020

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

සමගි ජන බල වේගයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරඟ කළ සුජීව සේනසිංහ මහතා ඉන් පරාජයට පත්විය.

දේශපාලනයෙන් ඉවත්වීමේ තීරණය ප්‍රකාශයට පත් කරමින් සුජීව සේනසිංහ මහතා පවසන්නේ මින් ඉදිරියට ස්වාධීනව කටයුතු කරන බවයි.

වසර 16කට අධික කාලයක් දේශපාලනයේ නිරත වූ සුජීව සේනසිංහ මහතා පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස පලමුවෙන්ම තේරී පත් විය.

Rate this item
(0 votes)