May 04, 2024

එම්.කේ.සිවාජිලිංගම් අත්අඩංගුවට

September 15, 2020

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා යාපනය, කෝපායි හිදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, උපවාසයකදී මියගිය හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික තිලීපන් සිහිකරමින් සැමරුමක් පැවැත්වීම හේතුවෙනි.

Rate this item
(0 votes)