May 01, 2024

ෆුට් නෝට් කල්ලිය සමඟ විවාදයකට මම තනියම සුදානම් - රවී කරුණානායක (VIDEO)

සජිත් ප්‍රේමදාසගේ මඟුලට සල්ලි ගෙවලා තියෙන්නේ කවුරුන්ද කියා සොයා බලන ලෙස රවී කරුණානායක මහතා අභියෝගයක් කරයි.

මහා බැංකු බැඳුම්කරයේ ෆුට් නෝට් කල්ලිය සමඟ තමන් තනියම විවාදයකට සුදානම් බවත් ඒ සඳහා සජිත් ප්‍රේමදාස අජිත් පී. පෙරේරා, සුජීව සේනසිංහ, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, මුජිබර් රහුමාන් යන හිටපු මන්ත්‍රීවරුන්ට හැකි නම් විවාදයකට එන ලෙසද අභියෝගය කරයි.

ඒ හැරුණු කොට පාඨලී චම්පික රණවක මහතාටද තමන් සමඟ විවාදයකට පැමිණෙන ලෙස අභියෝග කරන අතර එහිදී තමන් රණවක මහතා වංචා දුෂණ හෙලි කිරීමටද සුදානම් බවද පවසයි.

Rate this item
(1 Vote)
Last modified on Friday, 10 July 2020 11:49