May 20, 2024

තැපැල් ඡන්දය මන්දගාමී වෙයි

 තැපැල් ඡන්දය සළකුණු කිරීම මන්දගාමිව සිඳුවන බව මැතිවරණ නිරීක්ෂණ ආයතන පෙන්වාදෙයි .කැෆේ ආයතනයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය පෙන්වාදෙන්නේ මෙය වෙනත් මැතිවරණ වලට වඩා විශාල පසුබෑමක් බවයි .

අද දහවල් 12 පමණ වන විට ඡන්දය ලබාදීම සියයට විස්සක මට්ටමේ තිබූ බවයි වාර්තා වන්නේ .ඒ වනවිටත් කිසිඳු මැතිවරණ පැමිණිල්ලක් ලැබී නොතිබීමද විශේෂත්වයක් 

Rate this item
(0 votes)