May 05, 2024

කුරුණෑගලින් තරඟ කරන්න අගමැති මහින්ද නාම යෝජනා පත්‍රයට අත්සන් තබයි

ඉදිරි මහ මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රිකයෙන් තරග කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නාම යෝජනා පත්‍රය සඳහා අත්සන් කර තිබේ.

Rate this item
(0 votes)