May 13, 2024

උපාධිධාරීන්ගේ පුහුණුව මැයි 4 ආරම්භ වෙයි

රාජ්‍ය සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩසටහන යටතේ බඳවා ගත් උපාධිධාරීන්ට අභ්‍යාසලාභී පුහුණුව ලබාදීම මැයි 4 වැනි දින ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කරයි.

පුහුණව සඳහා මැයි 4 වැනි දින හෝ 11 වැනි දින හෝ පැමිණෙන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා රැකියාලාභී උපාධිධාරීන්ට දැනුම් දී තීබේ.

උපාධිධාරී පුහුණුව ඡන්ද විමසීම නිමවන තුරු නතර කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ඉකුත්දා පියවර ගත්තේය.

Rate this item
(0 votes)