May 18, 2024

තවත් නව සංවිධායකවරු දෙදෙනෙක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා තවත් නව ආසන සංවිධායකවරු දෙදෙනෙකු පත් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උඩුදුම්බර නව ආසන සංවිධායක ලෙස නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ද, යටිනුවර ශ්‍රීලනිප ආසන සංවිධායක ලෙස මධ්‍යම පලාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ද පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඒ අනුව අද(30) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව ආසන සංවිධායකවරුන් සඳහා පත්වීම් ලිපි ලබා දී තිබේ.

01 (11) 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 30 August 2016 15:29