May 03, 2024

අනුර දිසානායක ජනතාවගෙන් සමාව ඉල්ලයි (වීඩියෝ සහිතයි)

අසූව දශකයේ අග භාගයේදී ජවිපෙ විසින් සිදු කරන ලද ඝාතන සිදු නොවිය යුතු ක්‍රියාවන් බවත් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසයි.

ඔහු මේ බව පැවසුවේ බීබීසී සංදේශය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

"අපේ දැක්ම" ප‍්‍රතිපත්ති මාලාව පිළිබඳ සම්මන්ත‍්‍රණ රැසකට සහභාගී වීම සඳහා මේවන විට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ලන්ඩනයේ සංචාරයක යෙදී සිටී.

වීඩියෝව පහතින්(උපුටා ගැනීම බීබීසී සංදේශය)

Rate this item
(1 Vote)
Last modified on Monday, 02 June 2014 14:01