මෙම ඡන්දයෙන් පසු ලෝකයේ රටවල් මැලේසියානු ගුවන් යානය හොයනවා සේ එජාප පාක්ෂිකයන් සෙවීමට ද එජාප අපේක්ෂකයින්ට සිදුවන බවද නියෝජ්‍ය කතානායකවරයා පෙන්වා දෙයි.
ඔහු මේ බව පැවසුවේ ඉමදුව කෝදාගොඩ ප්‍රදේශයේ පැවති ජේකේඩී ජයවික්‍රම මහතාගේ ජය තහවුරු කිරීමේ සන්ධාන ජන හමුවක දීය.
ලංකින්ද නානායක්කාර