May 20, 2024

ආගරපතන ගින්නක් - නිවාස 10ක් විනාශයි

ඊයේ රාත්‍රියේ ආගරපතන වතු නිවාස පේළියක හදිසි ගින්නක් හටගෙන තිබේ.

ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති අතර ඉන් වතු නිවාස 10ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වේ.

ගින්නෙන් අවතැන් වූ පදිංචිකරුවන් 50 දෙනෙකු පමණ මේ වන විට එම වතුයායේ විද්‍යාලයක තාවකාලිකව නවාතැන්ගෙන ඇති අතර ආගරපතන පොලීසිය ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Rate this item
(0 votes)