May 19, 2024

සරසවි පිවිසුම් අත්පොත සරල වෙයි

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් වාර්ෂිකව නිකුත් කරනු ලබන සරසවි පිවිසුම් සඳහා වූ අත්පොත සරල ලෙසින් සකස් කිරීමට වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා පවසයි.

මෙම අත්පොත සංකීර්ණ බව බොහෝ දෙනකු ප්‍ර‍කාශ කර ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

Rate this item
(0 votes)