May 20, 2024

ජනපති කොත්මලේ වේල්ල නරඹයි

කොත්මලේ ඊයේ (11) පැවති ජාතික රුක් රෝපණ වැඩසටහනට සහභාගී වී පැමිණෙමින් සිටින අතරතුර ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා කොත්මලේ වේල්ල නරඹා තිබේ.

නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ද වික්ටෝරියා වේල්ලභාර නිලධාරීන් ද ඒ සඳහා සහභාගී වී ඇත.

 

Rate this item
(1 Vote)