May 20, 2024

අද සිට දුම්රිය කාලසටහනේ වෙනසක්

අද (12) සිට උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කාලසටහන් වෙනස් කර ඇත.

දුම්රිය පාලක මැදිරිය පවසා ඇත්තේ පැරණි කාලසටහනේ අඩුපාඩු නිවැරදි කර නව කාලසටහන සකස් කළ බවයි.

මෙතෙක් උදෑසන 05.05ට යාපනය බලා කොළඹින් පිටත් වූ යාල්දේවී දුම්රිය අද සිට උදෑසන 06.25ට ගමන් ආරම්භ කරයි.

නව කාලසටහන මෙසේය.

Rate this item
(0 votes)
Last modified on Monday, 12 October 2015 09:48