May 20, 2024

නව සැලැස්මෙන් පසු දැඩි රථවාහන තදබදයක්

රථ වාහන තදබදය අවම කිරීමේ අදහසින් නව ධාවන සැලැස්මක් කි‍්‍රයාත්මක වන රාජගිරිය ප‍්‍රදේශයේ මේ වනවිට දැඩි වාහන තදබදයක් පවතියි.

මෙය මගහැරවීමට තම නිලධාරීන් කි‍්‍රයාත්මක වෙමින් පවතින බව පොලීසිය පැවසුවේ ය.

මේ අතර මහරගම නගරය ආශි‍්‍රතව ද නව ධාවන සැලැස්මක්  අද (12) සිට කි‍්‍රයාත්මක වන අතර එම ප්‍රදේශයේ ද දැඩි රථවාහන තදබදයක් පවතියි.

Rate this item
(0 votes)