May 20, 2024

රට පාවාදීමට සුදානමක් නෑ - යුද හමුදාපති  

ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත් රට කිසිවිටෙකත් පාවාදීමට සුදානම් නැතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ පනාගොඩ යුද හමුදා කඳවුරේදී ඊයේ(10) පැවැති ශී‍්‍ර ලංකා යුද හමුදාවේ 66 වන සංවත්සර උත්සවයට එක්වෙමිනි.

රටේ සංවර්ධන ක්‍රියාවලියට ද දායකවෙමින් රට සුරක්ෂිත කිරීම ආරක්ෂක අංශවලට පැවරෙන වගකීමක් බවත් මානුෂියවාදි මෙහෙයුම්, විනය, අවංක භාවය සහ වෘත්තිය භාවය යන කාරණා සම්බන්ධයෙන් යුද හමුදාවට ලෝකයේ ප්‍රශංසාව හිමි වන බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

ශී‍්‍ර ලංකාව ලැබූ යුද ජයග‍්‍රහණය ලෝකයටද පාඩමක් කියාදෙන බව ඔහු වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 11 October 2015 16:23