May 14, 2024

රනිල් - මෝදි සාකච්ඡා අද

September 15, 2015

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද (15) පැවැත්වීමට නියමිතව තිබේ.

එහිදී ද්විපාර්ශ්වික ගිවිසුම් 04කට අත්සන් තැබීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත.

මීට අමතරව ඉන්දීය ජනාධිපති ප්‍රනාම් මුකර්ජි මහතා සහ විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය සමග ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාමහතා සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. 

අග්‍රාමාත්‍යවරයා දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ නව දිල්ලි නුවර බලා පිටත්ව ගියේ ඊයේ (14) දිනයේ දී ය.

Rate this item
(0 votes)