May 14, 2024

ගම්පහ එකම පවුලේ ඝාතන සැකකරු අත්අඩංගුවට

September 15, 2015

ගම්පහ උඩුගම්පොල ප්‍රදේශයේ එකම පවුලේ මව, පියා සහ දියණිය ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ නිට්ටඹුව පස්යාලේ දී ය.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ නිවසින් අතුරුදන් වූ වාහනය ද සමඟයි.

මළ සිරුරු සොයා ගත් නිවසේම පදිංචිව සිට ඇති මෙම පුද්ගලයා, මිය ගිය පවුලට අයත් ගොවිපළක සේවය කරමින් සිට ඇත.

 

Rate this item
(0 votes)