May 15, 2024

හිටපු ඇමති ඉන්දික ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි

September 14, 2015

හිටපු අමාත්‍ය ඉන්දික ගුණවර්ධන මහතා අද (14) අභාප්‍රප්ත වෙයි.

ඔහු මිය යන විට 72 වියේ පසුවිය. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකු වූ හෙතෙම පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ වැඩිමහල් සහෝදරයාය.

දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Monday, 14 September 2015 13:24