May 16, 2024

බෞද්ධයා නාලිකාව ගිනිගනී

September 14, 2015

අද (14) පෙරවරුවේ බෞද්ධයා රූපවාහිනී නාලිකා පරිශ්‍රයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

කොළඹ විජේරාම මාවතේ පිහිටා ඇති නාලිකා පරිශ්‍රයෙහි හටගෙන ඇති ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වනවිට පොලීසිය හා ගිනිනිවීමේ අංශ කටයුතු කරමින් සිටින බව පැවසේ.

ජීවිත හෝ දේපල හානි පිළිබඳව තවමත් තොරතුරු වාර්තා නොවේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 14 September 2015 11:33