පසුගිය පාලන සමයේ දී විශ්ව විද්‍යාල සිසුන් සඳහා අනිවාර්ය කර තිබූ නායකත්ව පුහුණු වැඩසටහන අහෝසි කරන බව විශ්ව විද්‍යාල අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ ය.
නායකත්ව පුහුණුව අහෝසි කර ඒ වෙනුවට විශ්ව විද්‍යාල සිසු සිසුවියන් සඳහා ජාත්‍යන්තර භාෂා පුහුණුව ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසුවේ ය.