April 29, 2024

කවුරු ඇමතිවරුන් ලෙස පත් වුවත් ආණ්ඩුව දූෂිතවීමට ඉඩ දෙන්නේ නෑ - ඇමති රවී 

September 11, 2015

දූෂිතයන්ට අමාත්‍ය ධුර ලබා දුන් බවට ඇතැමුන් චෝදනා එල්ල කරන්නේ ඔවුන්ට අමාත්‍ය ධුර නොලැබීම හේතුවෙන් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ  බව පැවසූවේ පසුගියදා මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. 

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කිසිසේත්ම ආණ්ඩුව දූෂිත එකක් බවට පත්වීමට ඉඩ නොතබන බවයි. 

එහි දී මාධ්‍යවේදියකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ දැන් කතා කළ කාලය වෙනුවට වැඩ කළ යුතු කාලය එළඹ ඇති බවයි. 

 

Rate this item
(0 votes)
Last modified on Friday, 11 September 2015 16:31