April 29, 2024

ඇමති දයාසිරි ක්‍රිකට් ආයතනයට යයි (VIDEO)

නව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (11) උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

එහිදී ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් ඔහු පිළිගනු ලැබූ අතර ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් බලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක නිරතවීමටද ඇමැතිවරයා කටයුතු කළේය.

එම වීඩියෝව පහතින් නරඹන්න

වීඩියෝ - ලංකාදීප

Rate this item
(1 Vote)