April 29, 2024

අන්තරේ භික්ෂූන්ගෙන් පැය 4ක් ප්‍රශ්ණ කෙරේ

September 11, 2015

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව ඉදිරිපිට පැවැති විරෝධතාවක දී රජයේ දේපළවලට පහර දී අලාභ හානි සිදු කිරිමේ චෝදනාව මත අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු  බල මණ්ඩලයේ කැදවුම්කරු ඇතුළු ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ පස් නමකගෙන් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ (10) පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගත් බව වාර්තා වේ.

මෙම ප්‍රශ්ණ කිරීම සිදු කර ඇත්තේ පසුගිය අප්‍රේල් 29 වැනි දා පැවැති විරෝධයක දී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොසම් සභාවට බලෙන් ඇතුලු වී එහි දේපලවලට අලාභ හානි  සිදු කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ය.

Rate this item
(0 votes)