April 29, 2024

බස්නාහිර සභාවට නව මන්ත‍්‍රීවරු තිදෙනෙක්

September 11, 2015

බස්නාහිර පළාත් සභාව සඳහා නවක මන්ත‍්‍රීවරුන් තිදෙනෙක් ඊයේ (10) පළාත් සභාපති සුනිල් විජේරත්න මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. 

ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු වන මංජුල ප්‍රසන්න සම්පත් හා අමීන් මොහොමඩ් ජනතා විමුක්ති පෙරමුණේ සරත් පතිරණ මහත්වරු දිවුරුම් දුන්හ. 

 

Rate this item
(0 votes)