April 29, 2024

සෝභිත හිමි හදිසියේ රෝහල්ගත කරයි

September 11, 2015

හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ඊයේ (10) කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

සෝභිත හිමියන්ගේ රෝගී තත්ත්වය බරපතළ නොවන බවත්, අද (11) දිනයේදී අදාළ රෝගී තත්ත්වය පිළිබඳව පරීක්ෂණ කිහිපයක් සිදුකරන බවත් කොළඹ ජාතික රෝහලේ නිලධාරියෙකු පැවසී ය.

 

Rate this item
(0 votes)