April 29, 2024

මිනුවන්ගොඩ අනතුරින් මියගිය ගණන 5 දක්වා ඉහළට

September 10, 2015

අද උදෑසන මිනුවන්ගොඩ - කොළඹ ප්‍රධාන මාර්ගයේ සිදු වූ රිය අනතුරින් මියගිය ගණන 5 දක්වා ඉහල ගොස් තිබේ.

එම 5 දෙනාම ජනාධිපති ආරක්ෂක අංශයට අයත් නිළධාරීන් බවයි වාර්තා වන්නේ.

දෙදෙනෙකු අනතුර සිදු වූ ස්ථානයේ දීම මියගිය අතර තවත් දෙදෙනෙකු රෝහල් ගත කරන අතරවාරයේ දී මියගොස් ඇති බව පැවසේ.

බරපතල තුවාල ලැබූ තවත් අයෙකු මියගොස් ඇත්තේ අද පස්වරුවේ දී.

අනතුරින් තුවාල ලැබූ තවත් 5 දෙනෙකු මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

මෙම අනතුර සිදු වූ ආකාරය දැක්වෙන CCTV දර්ශණ පහත සබැඳියෙන් නරඹන්න.

PSD 4කට මරු කැඳවූ රිය අනතුරේ CCTV දර්ශණ
Rate this item
(5 votes)
Last modified on Thursday, 10 September 2015 22:59