May 01, 2024

ශෂීන්ද්‍ර රාජපක්ෂ බරපතල වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසමට 

September 10, 2015

හිටපු ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද (10) පෙරවරුවේ බරපතල වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ ප්‍රකාශයක් ලබා දීමට පැමිණි බව වාර්තා වේ.

මහියංගණ ප්‍රදේශයේ  රජයට අයත් ඉඩම් ටෙන්ඩර් පටිපාටියකින් තොරව ඇතැම් පුද්ගලයින්ට ඉදිකිරීම් සඳහා ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු කැඳවා ඇති බව බරපතල වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පවසයි. 

Rate this item
(0 votes)