May 01, 2024

වැඩබලන අගවිනිසුරු ලෙස චන්ද්‍රා ඒකනායක පත් කෙරේ 

September 10, 2015

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චන්ද්‍රා ඒකනායක මහත්මිය අද (10 ) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය. 

ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.

Rate this item
(0 votes)