May 02, 2024

'අනෝමාට ලැබුනේ බලාපොරොත්තු වූ අැමතිකම නෙවෙයි' - දයා ගමගේ

September 10, 2015

අමාත්‍ය දයා ගමගේ මහතාගේ බිරිඳ වන අනෝමා ගමගේ මහත්මිය ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙස ඊයේ (09) දිවුරුම් දුන්නා ය.

එනමුත් තම බිරිඳගේ දිවුරුම් දීම සම්බන්ධයෙන් අදහස් දැක් වූ දයා ගමගේ අමාත්‍යවරයා පවසා ඇත්තේ අනෝමා ගමගේ මහත්මිය කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය ධුරය බලාපොරොත්තුවෙන් සිටි බව යි.

Rate this item
(0 votes)