May 02, 2024

ගම්මාන 2500ක ආර්ථික කලාප 43කට සැලසුම්

September 10, 2015

ආර්ථික කලාප 43 ක් ගම්මාන 2500 ක් මූලික කරගනිමින් පිහිටුවීමට සැලසුම් කර තිබෙන බව ප්‍රාථමික කර්මාන්ත පිළිබඳ අමාත්‍ය දයා ගමගේ මහතා පවසා තිබේ.

මෙරට නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ චීනයට සහ ඉන්දියාවට අපනයනය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ද ඒ මහතා අවධාරණය කරයි.

Rate this item
(0 votes)