May 01, 2024

වාස් ගුණවර්ධනට හදිසි සැත්කමක්

September 10, 2015

පසුගිය දා අධිකරණයේ දී අසනීප වී රෝහල් ගත කළ, බම්බලපිටිය ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන නඩුවේ විත්තිකරුවකු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා හදිසි ශල්‍යකර්මයකට ලක් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

සැත්කමෙන් පසු ගුණවර්ධන මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරනු ලැබ ඇතැයි පැවසේ.

Rate this item
(0 votes)