May 02, 2024

රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු දිවුරුම් දීම අරඹයි - ඇමති ලැයිස්තුව මෙන්න

September 09, 2015

නව රජයේ නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරු කිහිපදෙනෙක් අද(09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීම ඇරඹූහ.

ඒ අනුව එම නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරු පහතින් දැක්වේ.

ටී.බී.ඒකනායක - ඉඩම් රාජ්‍ය ඇමැති

ප්‍රියංකර ජයරත්න - නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය ඇමැති

ලක්ෂ්මන් යාපා අබේවර්ධන - මුදල් රාජ්‍ය ඇමැති

ඩිලාන් පෙරේරා - මහාමාර්ග රාජ්‍ය ඇමැති

රවීන්ද්‍ර සමරවීර - කම්කරු හා වෘත්තිය සමිති රාජ්‍ය ඇමැති

ඒ.එච්.එම්.ෆවුසි - ජාතික ඒකාබද්ධතා රාජ්‍ය ඇමැති

දිලිප් වෙදආරච්චි - ධීවර රාජ්‍ය ඇමැති

නිරෝෂන් පෙරේරා - ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික රාජ්‍ය ඇමැති

පාලිත රංගේ බණ්ඩාර - වෘත්තීය පුහුණු රාජ්‍ය ඇමැති

රුවන් විජයවර්ධන - ආරක්ෂක රාජ්‍ය ඇමැති

මොහාන් ලාල් ග්‍රේරු - විශ්ව විද්‍යාල අධ්‍යාපන රාජ්‍ය ඇමැති

චම්පික ප්‍රේමදාස - කර්මාන්ත රාජ්‍ය ඇමැති

වී.රාධක්‍රිෂ්ණන් - අධ්‍යාපන රාජ්‍ය ඇමැති

ඒ.එල්.එම්.හිස්බුල්ලා - පුනරුත්තාපන හා යළි පදිංචිකරවීම් රාජ්‍ය ඇමැති

ඩබ්ලිව්.මහේෂ්වරන් - ළමා කටයුතු රාජ්‍ය ඇමැති

සුජීව සේනසිංහ - ජාත්‍යන්තර වෙළඳාම් රාජ්‍ය ඇමැති

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ - ජලසම්පාදන රාජ්‍ය ඇමැති

වසන්ත සේනානායක - වාරිමාර්ග රාජ්‍ය ඇමැති

වසන්ත අලුවිහාරේ - කෘෂිකර්ම රාජ්‍ය ඇමැති

 

අද දිවුරුම් දුන් නියෝජ්‍ය ඇමැතිවරු පහතින්.

සුමේධා ජී.ජයසේන - තිරසාර සංවර්ධනය හා වනජීවී නියෝජ්‍ය ඇමැති

සුසන්ත පුංචිනිළමේ - රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමැති

අමීර් අලි - ග්‍රාමීය ආර්ථික නියෝජ්‍ය ඇමැති

ලසන්ත අලගියවන්න - මෙගා පොලිස් හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය ඇමැති

ඉන්දික බණ්ඩාරනායක - නිවාස නියෝජ්‍ය ඇමැති

ෆයිසාල් කාසිම්  - සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති

දුලිප් විජේසේකර - තැපැල් හා මුස්ලිම් කටයුතු නියෝජ්‍ය ඇමැති

ලක්ෂ්මන් වසන්ත පෙරේරා - වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමැති

නිශාන්ත මුතුහෙට්ටිගම - වරාය හා නාවික නියෝජ්‍ය ඇමැති

දුනේෂ් ගන්කන්ද - ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමැති

අනෝමා ගමගේ - ඛනිජ තෙල් නියෝජ්‍ය ඇමැති

හර්ෂ ද සිල්වා - විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති

අජිත් පී.පෙරේරා - විදුලිබල හා බල ශක්ති නියෝජ්‍ය ඇමැති

රංජන් රාමනායක - සමාජ සේවා නියෝජ්‍ය ඇමැති

අශෝක අබේරත්න - ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති

අරුන්දික ප්‍රනාන්දු - ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති

එරාන් වික්‍රමරත්න - රාජ්‍ය ව්‍යවසාය නියෝජ්‍ය ඇමැති

තාරානාත් බස්නායක - විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම්

එච්.එම්. හාරිස් - ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති

කරුණාරත්න පරණවිතාන - පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය ඇමැති

නිමල් ලංසා - සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය ඇමැති

සිරිපාල ගම්ලත් - විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති

 

 

 

 

 

 

 

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 September 2015 11:35