May 02, 2024

ඉතිරි අැමතිවරු හෙට දිවුරුම් දෙති

September 08, 2015

පුරප්පාඩු වී පවතින ඉතිරි කැබිනට්‌ අමාත්‍ය ධුර මෙන්ම රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර සඳහා පත් පත්කිරීමට නියමිතව ඇති මන්ත්‍රීවරු හෙට (09) ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාළ දිවුරුම් දීම් අද දිනයේ සිදුවන බවට මින් පෙර මත පළ කර තිබුණි.

Rate this item
(0 votes)