May 06, 2024

ජාතික ආණ්ඩුවෙන් නව අමාත්‍යාංශ 12ක්

September 08, 2015

ජාතික ආණ්ඩුව මෙවර අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේ දී අලුත් අමාත්‍යාංශ 12ක් රටට හඳුන්වා දී තිබේ.

ඒ අනුව මහ නගර සංවර්ධන, කඳුරට නව ගම්මාන සංවර්ධන, ඩිජිටල් තාක්ෂණය, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන, බස්නාහිර, වයඹ සහ දකුණ සංවර්ධන, සංවර්ධන උපාය මාර්ගික හා අන්තර්ජාතික වෙළෙඳාම, තාක්ෂණ අධ්‍යාපන හා රැකියා, විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ජාතික සංවාද සහ සමාජ සවිබල ගැන්වීම යනු එම නව අමාත්‍යංශයන් ය.

Rate this item
(0 votes)