රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සහ ජනපති අතර හමුවක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි පැවැත්විණි.
මෙම හමුවේදි වෛද්‍ය වෘත්තියේ ගුණාත්මක භාවය වැඩිකිරීම පිළිබදව සහ වෛද්‍යවරුන්ගේ ගැටළු පිළිබදව සාකච්ඡා කෙරිණි.