May 17, 2024

බුද්ධගයාව ඉන්දියාවේ ආධ්‍යාත්මික අගනගරය කරනවා - මෝදි කියයි (PHOTOS)

September 07, 2015

බුද්ධගයාව ඉන්දියාවේ ආධ්‍යාත්මික අගනගරය ලෙස සංවර්ධනය කරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කර ඇත.

ඉන්දියාව හා බෞද්ධ ලෝකය අතර සබඳතාව දියුණු කිරීම සඳහා බුද්ධගයාව ආධ්‍යාත්මික අගනගරය ලෙස යුණු කරන බව අගමැතිවරයා සඳහන් කර ඇත. 

පසුගිය 05 වැනි දා බුද්ධගයා විහාරය වැඳ පුදා ගත් ඉන්දීය අගමැතිවරයා මෙම කරුණු ප්‍රකාශ කර ඇත.

බුදුන් වහන්සේ යනු ඉන්දීය ඔටුන්නේ මිණි කිරුළ බවද මෙහිදී මෝදි අගමැතිවරයා ප්‍රකාශ කර ඇත.

එම ඡායාරූප පහතින්

Rate this item
(0 votes)