May 17, 2024

ඇවන්ගාඩ් සමාගමේ නඩුව අවසන් - සභාපතිගේ රට ගමන් තහනමත් ඉවතට

September 07, 2015

ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට එරෙහිව පැවති නඩුව අවසන් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (07) නියෝග කළේය.

එසේම ඔහුට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ නීතිපතිවරයා මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව දැනුම් දුන් බවයි.

Rate this item
(0 votes)