May 19, 2024

පාප් වහන්සේ කියුබාවේ සංචාරයකට සූදානම් වෙයි 

September 05, 2015

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සැප්තැම්බර් මස 19 වැනි දා කියුබාවේ තෙදින සංචාරයක නිරතවීමට නියමිත බව වාර්තා වේ.

කියුබාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර දශක ගණනාවක් තිස්සේ පැවැති මතභේද දුරු කිරීමට මැදිහත් වූයේ ද ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ය. 

කියුබානු සංචාරයෙන් අනතුරුව සැප්තැම්බර් මස 22 වැනි දා අමෙරිකාවට සැපත්වන පාප් වහන්සේ ජගත් සංවිධානය ඇමතීමට ද නියමිතයි. 

Rate this item
(0 votes)