May 19, 2024

නාදුනන පිරිසක් නාවුල නිවසකට ගිනි තබා විනාශ කරයි (PHOTOS)

September 05, 2015

මාතලේ නාවුල ප්‍රදේශයේ සුවිසල් නිවසකට ඇතුළු වූ පිරිසක් අද (05) අලුයම නිවසේ කාමර සියල්ල ගිනි තබා විනාශ කර තිබේ.

අද අළුයම නිවැසියන් ඖෂධ ලබා ගැනීම සඳහා නිවෙසින් පිටව ගොස් තිබිය දී මෙලෙස නිවසට ගිණි තබා ඇති බව පැවසේ.

භුමි තෙල් වත්කොට පන්දම් ආධාරයෙන් මෙම ගිනි තැබීම සිදුකර ඇතැයි මුලික පරීක්ෂණවල දී හෙළි වී ඇති අතර නිවසේ හිමිකරු විදේශ රටක රැකියාව කරන්නෙකු බව පොලීසිය පවසයි.


| කාංචන කුමාර ආරියදාස

Rate this item
(0 votes)
Last modified on Saturday, 05 September 2015 13:50