ඇමැති මණ්ඩලය දිවුරුම් දීම මේ වන විට සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලේදී සිදු වේ.
මෙහි දී හිටපු එජනිස මහ ලේකම්වරුන් වන සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ අනුර ප්‍රියදර්ශණ යාපා මහතා ද අමාත්‍යවරු ලෙස දිවුරුම් දීම සිදු විය.
මෙහි දී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ආපදා කලමනාකරණ අමාත්‍ය ලෙසත් සුසිල් ප්‍රේමජයන්ත මහතා තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන හා රැකියා අමාත්‍ය ලෙසත් පත් විය.