May 07, 2024

ගෝඨා ඇතුළු පිරිස අදත් ජනපති කොමිසමට

September 04, 2015

රක්නා ලංකා ආරක්ෂක ආයතනය ගැන විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පැවැත්වෙන විමර්ශනයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අදත්(04) එහි කැඳවා තිබේ.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සහ දෙහිවල ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග මහත්වරු ද පැමිණ සිටිති.

ඊයේ(03) පෙරවරු 9 ටද ඔවුන් එහි ගිය අතර පස්වරු 1 වන තුරු පැය 4ක් කොමිසමේ රැඳී සිටියහ.

ඡායාරූප - ලංකාදීප

Rate this item
(0 votes)