May 08, 2024

ගුරු සංගම් ලේකම් FCIDයට (PHOTOS)

September 04, 2015

පසුගිය රජය විසින් රජයේ පාසල්වල ඉදිකළ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 1000 ක් ඉදිකිරීමේ දී සිදු වූ අක්‍රමිකතා සහ දූෂණ සම්බන්ධයෙන් පැමිණිල්ලකට අනුව විශේෂ ප්‍රකාශයක් ලබාදීම සඳහා ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා මීට ස්වල්ප මෙහොතකට පෙර මූළ්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැමිණියේ ය.

මොරටුව - ඉන්දික මනෝජ් 

Rate this item
(0 votes)
Last modified on Friday, 04 September 2015 14:56