May 07, 2024

වයඹ හෙද වර්ජනයක්

September 04, 2015

හෙද සේවයේ වාර්ෂික ස්ථාන මාරු බලහත්කාරී ලෙස සිදුකිරීමට විරෝධය පළ කරමින් වයඹ පළාත් හෙද නිලධාරීන් අද (04) සංකේත වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.

අද දිනයේ පැවැත්වෙන මෙම සංකේත වර්ජනය සඳහා නිසි විසඳුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේ දී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔවුන් ප්‍රකාශ කොට ඇත.

Rate this item
(0 votes)