May 20, 2024

තරුණයින් 02ක් දුම්රියට බි‍ලි

September 04, 2015

ගම්පහ හා වේයන්ගොඩ දුම්රිය ස්ථාන අතර මැද පිහිටි දාරලූව දී දුම්රියක ගැටීමෙන් තරුණයින් දෙදෙනෙකු ඊයේ (03) ජීවිතක්ෂයට පත් විය.

අනාරක්ෂිත ලෙස දුම්රිය හරස් මගකින් යතුරුපැදියක් ඇතුළු කිරීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති අතර යතුරු පැදියේ ගමන්ගත් දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Rate this item
(0 votes)