May 20, 2024

මත්තල කලබල කළැයි ලුණුගම්වෙහෙර හිටපු සභාපති ඇතුළු 07 කට නොතීසි

September 03, 2015

මත්තල ගුවන්තොටුපළේ දී සංවිධානාත්මක ලෙස කලබල කළා යැයි කියන පුද්ගලයන් 07 දෙනකුට ලබන 05 වැනි දා තිස්සමහාරාම අධිකරණයේ පෙනී සිටින ලෙස අද (03) නොතීසි නිකුත් කර තිබේ.

එම පිරිස අතර ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු, මත්තල ගුවන්තොටුපලේ පරිපාලන නිලධාරියෙකු හා ආරක්ෂක නිලධරයකුවන බව වාර්තා වේ.

Rate this item
(2 votes)