අමාත්‍ය ධූර ගණන වැඩි කිරීම යහපාලන සංකල්පය හා එකඟ වන්නේ නැති බව අභිනවයෙන් පත් වූ විපක්ෂනායක ආර්.සම්බන්දන් මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
අසල්වැසි ඉන්දියාවේ ජන ගහනය බිලියන 1.2ක් වන නමුත් එහි සිටින්නේ කැබිනට් අමාත්‍යවරු 65ක් සහ රාජ්‍ය අමාත්‍යවරු 38ක් පමණක් බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේ ය.