May 19, 2024

149 වැනි පොලිස් සැමරුම අදයි

September 03, 2015

149 වැනි පොලිස් දින සැමරුම අද (03) පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්ථානයේදී ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

'නීතියයි, සාමයයි, මව්බිමේ ජීවයයි' යන්න මෙවර තේමාව වී තිබේ. 1866 සැප්තැම්බර් 03 වැනිදා සිට පොලිස් දින සැමරුම සිදුකරනු ලබන අතර, පොලිස් දිනයට සමගාමීව විශේෂ වැඩසටහන් රාශියක් ද පොලිස් මූලස්ථානය විසින් ක්‍රියාත්මක කර තිබේ.

 

Rate this item
(0 votes)