අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (02) පස්වරුවේ දී අල්ලස් කොමිසමට ගොස් එහි කටයුතු නිරීකෂණය කර ඇති බව වාර්තා වේ.
පූර්ව දැනුම්දීමකින් තොරව අග්‍රාමාත්‍යවරයා අල්ලස් කොමිසමට පැමිණ තිබේ. එසේම ඔහු විනාඩි 10ක පමණ කාලයක් එහි රැඳි සිටි බවත් වාර්තා වේ.